ඔබට ඕනි දුවෙක්ද? පුතෙක්ද? මෙන්න ක්‍රමය


              සමහර අය දූවරුන්ට කැමතියි. සමහර අය පුතුන්ට කැමතියි. තවත් සමහර අය දෙගොල්ලටම කැමතියි. ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්, තරහකුත් ඇතිවෙනව. අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්‍රමය දන්නවනම් කොච්චර හොඳද නේද?. ඉතින් ඒ ක්‍රම තමයි මේ කියාදෙන්න හදන්නෙ. මේවා අපේ පැරණි ඉසිවරු ආදී උගතුන් පෙන්න්වා දීපු සාර්ථක ක්‍රම තමයි. එහෙනම් කරලම කොහොමද කියල බලන්නකෝ.

දරුවන් පිහිටන ක්‍රම

          මාස් ශුද්ධිය ඇතිවූ මොහොතේ පටන් පැය 24ක් එක දිනයක් ලෙස ගනන් ගත යුතුයි. ඒ ආකාරයට 4 වන දිනයේ පටන් 6,8,10, යන ඉරට්ටේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් පුතුන්ද, 5,7,9,11 යන ඔත්තේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් දූවරුන්ද උපදිනු ඇත.
          ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී සුක්‍රාණු මෝචනය කිරීමෙන් හා සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මග බව සඳහන් වෙනව. ඉතින් දූවරුන් ලබන්න නම් එහි ප්‍රති විරුද්ධ පැත්ත කළ යුතුයි.
ඒවගේම සංසර්ගයේදී පුරුෂ ධාතු පහව යන අවස්ථාවේදී ශිෂ්ණය යෝනියෙහි වඩාත් ගැඹුරට තදකර ධාතු මෝචනය කර වැඩි වේලාවක් නොසෙල්වී සිට පිටතට ගැනීමද දරු ගැබක් හට ගැනීමට මාර්ගයක් වෙයි

එමෙන්ම මීට අමතරව ඔබට පහත සඳහන් වන ආයුර්වේද ක්‍රමද අනුගමනය කරන්න පුලුවන්.

රසතැල්ල, ගොඩමානෙල් හෝ කිරිනුග දළු ‍යන මේවායින් කැමති එක් වර්ගයක් ගෙන එළ කිරෙන් තම්බා පෙරා ඉන් බින්දු 3ක් දකුණු නාස් පුඩුවේ වත් කර කාරා නොදමා සංවාසයේ යෙදෙන්න. පුතෙක් ලැබේ. මෙම බෙහෙත් වම් නාස් පුඩුවේ වත් කර කාරා නොදමා සංවාසයේ යෙදෙන්න. දුවෙක් ලැබේ.



ලස්සන දරුවන් ලැබීමට

    රසතැල්ල කොළ එළ කිරෙන් අඹරා පානය කරන්නමෙය කළ යුත්තේ මාස් ශුද්ධිය ඇති දින කීපයතුළය. එවිට රූමත් පුතුන් ලබන බව ඉසිවරු පවසති.
      එමෙන්ම නෙල්ලි මුල් රසතැල්ල මුල් එළ කිරෙන් අඹරා කිරෙහි කලතා මාස් ශුද්ධිය ඇති දිනකීපය තුළ පානය කිරීමත් හොඳයි.

මේ කියාදීපු ක්‍රමවල වටිනාකම ඉතාම මහත් බව සිහි තබාගන්න.

පහතින් දක්වන්නෙ මේ සම්බන්ඳව අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරු ටිකක්මේ ටිකත්කියවල බලන්න.

  • Time of Intercourse - වැඩේට සෙට් වෙන කාලය,
මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං "ඩේට්" එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ. 
  • Sexual position - අවශ්‍ය ඉරියව්ව,
කොලු බබෙක් ඕනැම නං ඉතින් වැඩේ ටිකක් ආතල්. මොකද මේකට Deep Penetration එකක් දෙන්න ඕනැලු. ඒ කියන්නෙ බොක්කටම බස්සන්න වෙනවා. මේකට සුදුසුම ඉරියව්ව Doggy Style ලු. ( XXX බලලා නැති අයට, සරලවම කියනවනං අර බල්ලෝ ගහනවා වගේ) එතකොට තමයි අර ශුක්‍රාණු වඩාත් ආවේගශීලීව හා වේගවත්ව ගිහින් ඩිම්බ සමග ඩෝං ගාලා එකතුවීම සිද්ධ වෙන්නෙ. 
අන්න එතකොට කොලු බබෙක් එලියට ඒමේ සම්භාවිතාව වැඩියිලු. කට්ටියට ඕනා ගෑනු ලමෙක්නං ඉතින් මෙච්චර අමාරු නෑ...පොඩ්ඩක් පෙන්නුවනං ඇති. 
  • Orgasms - සුරතාන්තය/මෙවුන්දමෙහි අවසානය
දැන් මේ බබා හදන්න ට්‍රයි කරන වෙලාවෙ තමන්ගෙ ස්ත්‍රීරත්නයට හොද Orgasm එකක් දෙන්නම වෙනවා. අන්න එතකොට තමයි අර රජමකුණගේ ඒරියා (King Bug) එක ක්ෂාරීය මාධ්‍යයක් වෙලා කොලු පැට්ටෙක් හදා ගැනීමේ ආශාව ඉෂ්ඨ වෙන්නෙ. 
  • ස්වාමියාගේ අවධානයට,
හැකි පමණ ලිහිල් යට ඇදුම් අදින්නලු. තද යට ඇදුම් ඇන්දහම ඇතිවෙන අධික රස්නය හින්දා පිටවන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවලු. හැකි පමණ කූල් එකේ තියාගන්නලු.
ගේමට බැසීමට පෙර Caffeinated Beverage එකක් බොන්න. ( තේ,කෝපි, ශක්තිජනක පාන) එතකොට කොලු බබා හැදෙන්න ඕන Y ශුක්‍රාණු සක්‍රීය වෙනවලු. අරක්කු එහෙම ගහන්න එපා හොදේ....මොන මොනවා සක්‍රීය වෙයිද දන්නෙ නෑ.
  • Natural Methods - ස්වභාවික ක්‍රම
ආහාර වට්ටෝරැව - 
බබා කොල්ලෙක් වීමට අම්මා, සෝඩියම් හා පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනා. අහලා තියෙනවද ඉස්සර කට්ටිය බබාලා හම්බෙන්න ඉන්න අයට කියනවා කෙසෙල් කන්න කියලා. ඒක බොරු නෙමේ...සමීක්ෂණයකින් ඔප්පු කරලා තියෙන්නෙ. හේතුව කෙසෙල් වල පොටෑසියම් බහුල වීම. පුළුවන් තරම් නේත්‍රාපලම්, ආනමාළු ම කන්න දෙන්න.


හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද

සමහරුන්ට එක අනිත් පැත්ත ගොඩක් දෙනෙක් නම් හිතන්නේ අඩුම පවුලේ නම ගෙනියන්න කොල්ලෙක් ඉන්න ඕනිම කියලා ගොඩක් දෙනක් හිතනවා 
ඕක ඉතින් කියලා කරගන්න පුළුවන් දෙයක්යැයි ඒ හින්දා ගොඩක් දෙනෙක් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා හිත හදාගන්නවා. 
හැබැයි ඉස්සරනම් මේවට රහස් ක්‍රම තිබිලා තියෙනවා අපේ රටේ ඔය කොයි රටටත් වඩා හොද පැරණි ක්‍රම තිබිලා තියෙනවා ඒ අපේ සිංහල වෙදකම .....එකේ මෙන්න මෙහෙම කියනවා ගෑනු කෙනෙක් මාස් ඔසප් වීම තියෙනවනේ ඒ ඔසප් වීමෙන් පස්සේ අට වැනි දවස ,දහය,දාහතර,දාසය,කියන දවස් වල එකතු වෙලා බිහි වෙන්නේ බුද්ධිමත් පිරිමි දරුවන් ඒ වගේම නවය.එකොළහ ,දහතුන,පහළොව  කියන දවස් වල එකතු වීමෙන් ගැහැණු දරුවන් බිහිවෙනවා .ඊට මෙහා හය හත  වගේ දවස් වල එකතු වීමෙන් ඇති වෙන්නේ මදාවි අකීකරු ළමයි කියන එක හදුන්වනවා ......ඒ අපේ ලංකාවේ ක්‍රමේ ......හැබැයි අද ගොඩක් දෙනෙක් අපේ දේවල පිළිගන්න කැමති නැනේ නේද  අපේ රටට දෙයක් හරියන්නම් පිට රටින්ම ගොඩ බාන්න ඕනි ...මෙන්න චිනේ තියනවා එහෙම ක්‍රමයක් වගුව බලලා තේරුම් ගන්න පුළුවන්

Kama Lokaya

කාම ලෝකය



     සත්වයෝ ජීවත්වන 31ක් තලයකින් යුත් මේ මහා ලෝක ධාතුවෙන් තල11ක්ම කාම ලෝක වෙති.  අප සැම දෙනම ඉපිද සිටින්නේ මනුස්ස ලෝකයනම් වූ ඉන් එක් කාම ලෝකයකයඅනෙක් කාම ලෝක 10 නම් දිව්ලෝක 6 සහ සතර අපායයි    අප කාටත් කිසිවෙකුට හිරිහැරයක් නොවන ලෙස ශිෂ්ඨ අයුරින් කම් සැපවිඳීමේ අයිතියක් ඇතඑය බලවත් වරදක් නොවේ.  එය ආචාරශීලිව කළයුක්තක් වන අතර මිත්යාචාරයෙන් තොරවිය යුතුය.  සඳහා අනවශ් බියක්ඇති නොකර ගත යුතුයඑය සොරකමක් නොවේ.  දෙවියෝ  කම් සැපවිඳිති.  අනාගාමී ඵලය ලබන තෙක්ම මිනිසාගේ කාමයන්ට ඇති ආසාවසහමුලින්ම නැති නොවේ.      ලෞකික වූ අප කවුරුත් කම් සැපය හෙවත් කාමයන්ට ඇලුම් කරමුරූපශබ්ද,ගන්ධරසස්ඵර්ශ කියන්නාවූ මේ පන්ච කාමයන්ගේ ග්රහණයට හසු නොවන්නවූකෙනෙක් ඇත්නම්  ආර්ය් උත්තමයෙකිඅප කාගේත් අවසන් අරමුණ වියයුත්තේද හැකි ඉක්මනින් එම උත්තම තත්වයට පත්වීමයිඑහෙත් පුද්ගලානුරූපවවිවිධ හේතූන් මත   අයට  සඳහා කිසියම් වූ කාල සීමාවක් ගතවනු ඇත.      උදාහරණයක් ලෙස අලුත විවාහ වූ දෙදෙනෙකුට තම යුග දිවිය සතුටින් ගෙනයාමට අවශ් වනු ඇතඑමෙන්ම සාමාන්යයෙන් අවුරුදු 50ක් පමණ වනතෙක්ශාරීරික අවශ්යතාව මත කම්සැප විඳීමට බොහෝ අයට අවශ් වනු ඇතදරුවන්යෞවනත්වයට පත් වීමෙන් පසු මේ සම්බන්ධව නිවැරදි අවබෝධයක් නොලදහොත් නොයෙක් අපචාරයන්ටද ගොදුරු වී ජීවිත අඳුරු කරගත හැකිය.      එවැනිවූ සියලු දෙනාටම සදාචාරාත්මකවආචාරශීලීවනිරෝගීව තමදිවිපෙවෙත ගෙනයාමට නිවැරදි දැක්මක් අවශ්යයිඑනිසා එවන්වූ බොහෝදෙනෙකුගේ ජීවනාභිවෘද්ධිය වෙනුවෙන් පිරිසිදු සිතින් මෙම වෙබ් අඩවිය විවෘත වන බව සතුටින් දන්වන අතරම ක්රමාණුකූලව පන්ච කාමයන්ගේ පිණවීම පටන්පන්ච කාමයන්ගෙන් නික්මීම දක්වාම අවශ් මග පෙන්වීමටද අප සූදානම්ය.       මේ සම්බන්ඳව අපගේ මනසේ තැන්පත්වී ඇති වැරදි ආකල්ප අප අයින්කර ගත යුතුයවිවාහවී ටික කලකින්ම බොහෝ දෙනෙකුට තම බිරිඳ හෝ සැමියා ගැන වැඩි ආසාවක් ඇති නොවෙයිඊට හේතුව නම් තමන්ගේ බිරිඳ හෝ සැමියා අන් කාන්තාවන් හෝ පිරිමින් හා සන්සන්ඳනය කර මැනීමයි.එවිට තම බිරිඳට හෝ සැමියාට වඩා තමන් දුටු අනෙක් කෙනාගේ රූපයලස්සනයි වටිනවා යයි සිතෙයිමෙය මායාවකිකවදාවත් මෙහි කෙලවරක්නැත.      ඔබට අවශ් නම් ඔබේ බිරිඳ හෝ සැමියා  කැමති ඕනෑම විදියකටවෙනස් කළ හැකියදෙදෙනාම කතාබහ කොට ඇඳුම් ආදී ඉරියව් වලින්වෙනස් වි සතුටින් තම පවුල් ජීවිතය ගෙනයා හැකිය. දක්ෂ කෙනෙකුට තමබිරිඳ දෙවඟනක් කරගත හැකියඑමෙන්ම  දක්ෂ  බිරිඳකට  තම  සැමියා දෙවියෙක් කරගත හැකිය.   සඳහා පළමුවෙන් ඔබ වෙනස් වී ඔබේ අඩුපාඩුහදා ගත යුතුයඑවිට ඇය හෝ ඔහු නිබඳවම වෙනස් වෙනු ඇත.(යුග දිවිය සාර්ථක කර ගැනීම සඳහා වටිනා උපදේශන ලිපි මාලාවක් මෙමවෙබ් අඩවියෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.)

Channa Perera Interview With A Gossip Web Site.


Anjalika අංජලිකා is a 2006 Sinhala sentiment film composed by mahesh Rathsara and steered by Channa. The film characteristics Channa Perera, Pooja and Anarkali in the main parts while Rex Kodipilli, Narada Bakmeewewa, Maureen Charuni and Sanath Gunatilaka additionally assume key supporting parts. Delivered by Malith Palliyaguruge, the film had music scored by Rohana Weerasinghe. It discharged in June 2006 to great audits and great film industry accumulations.



The film opened to great audits with Chamitha Kuruppu of the Sunday Observer online was extremely complimentary towards Pooja: "...all the credit goes to pretty Pooja Umashankar from India who depicts the title character Anjalika. The film will most likely be a business hit, because of Pooja's splendid acting, eminent moving abilities and obviously her ravishing looks. Adolescent Pooja's execution as naughty Anjalika carrying on with a cheerful life staying nearby with youngsters in a town, merits all the commendation. Anjalika will doubtlessly be a business hit, on account of perfect Pooja, amazing views and Rohana Weerasinghe's splendid music. There is undoubtedly Sri Lankan film partners will welcome Pooja with warm hearts and venerate her execution. In straightforward words, Pooja has stolen the spotlight. Praise to you Channa for your sweet and commendable "presentation" to the Sinhala cinema!...". Anjalika was a tremendous Box Office hit in Sri Lanka and Pooja Umashankar got numerous offers in Sinhala movies after her introduction in this film.

















Sri Lankan Hot Film - "Bahu barya" - Director's Explanation-1











kolaveri

Why this Kolaveri Di  ....
ලෝකේ පුරාම ඉන්න රසික රසිකාවියන් අතරේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය  Tamil සින්දුවක්. ලබන අවුරුද්දේ Release වෙන 3 කියන Film එකේ තමයි මේ සින්දුව තියෙන්නේ.
Why This Kolaveri Di
සින්දුව ගැන කතා කරන්න කලින් අපි මේ Film එක ගැන විස්තර ටිකක් හොයලා බලමුකෝ. 3 Movie එක අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා. එතකොට Movie එකේ රගපාන්නේ අශ්චර්යාගේ Husband ධනුෂ් එක්ක Shruthi Hassan. ධනුෂ්ගේ තාත්තා ඒ කිව්වේ අධ්‍යක්ෂ කස්තුරි රාජා තමයි 3 Movie  එක නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ මේක පවුලේ වැඩක්.
Why This Kolaveri Di_Anirudh,Dhanush,Shruti Hassan, Aishwarya

රජිනි ඛාන්ත්ගේ බෑනා ධනුෂ්, ධනුෂ් කිව්වට එයාගේ කලින් නම Venkatesh Prabhu Kasthuri. ඔහු දක්ෂ නළුවෙක් විතරක් නොවෙයි ගායකයෙක් වගේම ගීත රචකයෙක්. Why this Kolaveri Di සින්දුව ලියලා තියෙන්නෙත් ඔහුමයි. සින්දුව ලියන්න ධනුෂ්ට විනාඩි 6යි ගිහිල්ලා තියෙන්නේ. මේ සින්දුව කියන්නෙත් ඔහුමනේ. Why this Kolaveri Di Record කරලා සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරන්න විනාඩි 20ක් ඇතුළත පුළුවන් වෙලා.
Why This Kolaveri Di_Anirudh,Dhanush,Shruti Hassan, Aishwarya
දමිළ වගේම ඉංග්‍රීසි වචනත් එකතු කරලා ලියපු මේ සින්දුව සංගීත අධ්‍යක්ෂණය කළේ Anirudh Ravichander.
මේ තියෙන්නේ ඒ සිංදුව හදන වේලාවේ කරපු වීඩියෝ එක...
Kolaveri Di featuring Nevaan Nigam- Sonu Nigam
නියම වැඩේ ඒක නෙවෙයි....මේ සිංදුව Popular Indian Play Back Singer Sonu Nigam Nevaan Nigam කියන විදියත් බලලා කොහොමද කියලා කියන්නකෝ....

Powered by Blogger.